Safun BG 328 S Grass Bush Cutter Petrol

Safun BG 328 S Grass Bush Cutter Petrol
Rs23,000(Fixed)

Overview

  • Condition: New
  • Item type: Gardening Tools

Description

DUE TO PREVAILING COVID-19 PANDAMIC WE ARE UNABLE TO WELCOME CUSTOMERS IN TO THE SHOWROOM. ALL CUSTOMERS ARE SERVED OUTSIDE THROUGH A SPECIALLY BUILT COUNTER. PLEASE BE INFORMED ABOUT THIS BEFORE VISITING US.

පවතින කොවිඩ්-19 සෞඛ්‍ය තත්වය හමුවේ අප ආයතනයේ ප්‍රදර්ශනාගාරයට පාරිභෝගිකයන් ඇතුලත් කර නොගන්නා අතර සෑම පාරිභෝගිකයකුටම අවශ්‍ය භාණ්ඩ ප්‍රදර්ශනාගාරයට පිටතින් තබා ඇති කවුන්ටරයක් හරහා ගණුදෙනු කරන බව කරුණාවෙන් සලකන්න.

____________________________________________________________

වර්ගය : SAFUN.

මාදිලිය : BG-KW-328 S.

තත්වය : අලුත්ම,

පිටෙහි රඳවාගෙ වැඩ කරන මාදිලියේ දෙපහර පෙට්‍රල් එන්ජිමක් සහිත තණකොල කපනය.

පිටෙහි රඳවාගෙන සිටීම පහසු කරවන වැඩි පැඩින් ප්‍රමාණයක් සහිත ආධාරකය.

එන්ජිම :

ධාරිතාවය් : 30.5cc දෙපහර පෙට්‍රල් එන්ජිම. ( 2T තෙල් මිශ්‍ර කල යුතුයි – පෙට්‍රල් කොටස් 25 කට 2T තෙල් කොටස් 1ක්).

නිපදවන උපරිම ජවය : වොට් 800.

උපකරණය සමඟ හිමිවන අමතර උපාංග :

12″ ප්‍රමාණයේ පැතලි තලයක්,

10″ ප්‍රමාණයේ රවුම් තලයක්,

නූල් පිරවිය හැකි ප්ලාස්ටික් බොබින් එකක්.

යන්ත්‍රය සවිකිරීමේ මෙවලම් කට්ටලයක්.

2T තෙල් සහ පෙට්‍රල් කලවම් කරන මිනුම් සහිත ටැංකියක්.

විශේෂ අඩුකල මිල රු. 23,000.00 ක් පමණි.

එන්ජිම සඳහා මාස 06 ක වගකීමක් සහිතයි.

අලෙවිය : මිහිර හාඩ්වෙයාර් .

39/6 ප්‍රධාන පාර, අතුරුගිරිය.

Brand : SAFUN.

Model : BG-KW-328 S.

Condition : brand new,

BG-328 S model 2 stroke petrol engine powered back pack type brush cutter machine.

Comfortable well paded high back cushion.

Engine : 30.5cc two stroke petrol engine.

Engine power output : 800 watts max at peak RPM.

Fuel / 2T oil mixing ratio : 25 : 1

Included with brush cutter : 2T blade, 10″ circular blade, string spool, assembly tool kit.

Special Cash price Rs. 23,000.00.

06 month warranty for engine.

Authorised dealer :

Mihira Hardware.

39 /6 Main road, Athu

Translate »