Shop for Rent Boralesgamuwa
Rs30,000
Overview
- Property type : Shop
- Size (sqft) : 160
- Address : 330 Ratthanaitiya borelasgomuwa
Description
වර්ග අඩි 160ක අංග සම්පූර්ණ කඩ කාමරය බදු දීමට තිබේ
බොරැලැස්ගමුව රත්තනපිටිය ම්ංසන්දියේ පාරට මුහුනලා පිහිටා ඇත
වාහන නැවැත්වීමට පහසුකම් ඇත
නල ජලය
විදුලිය
සීලිං ගසා ටයිල් කර ඇත
මාසික කුලිය රු. 30000/=
ගනන කතාකරගත හැක
වැඩිදුර විස්තර සදහා අමිතා අමතන්න