Tea Specialist Compost

Tea Specialist Compost
Tea Specialist Compost
Tea Specialist Compost
Tea Specialist Compost
Rs25(Fixed)

Overview

Description

තේ ව්යාපාරිකයන්ට සුබ ආරංචියක් ! ! ! ! ! !

ලංකාවේ ප්රථම වරට තේ වගාව සඳහා වැඩි දියුණු කරන ලද කාබනික පොහොරක් අප ආයතනයෙන් මිලදී ගත හැක. තේ ශාකය සදහා අත්යාවශ්ය මූලද්රව්ය වන නයිට්රජන්(N), පොටෑසියම්(K), පොස්පරස්(P), කැල්සියම්(Ca), මැග්නීසියම්(Mg) සහ සල්පර්(S) මෙම පොහොරෙහි අඩංගු වන ස්වාභාවික තත්වයන් යටතේ මාස 2ක කාලයක් දිරාපත්වීමෙන් සාදනු ලබන සුපිරි පොහොරකි.මෙම පොහොර භාවිතා කර ඉහල දළු අස්වැන්නක් ලබා ගත හැක. පැළ සිටුවන අවධියේ යෙදීමෙන් සාරවත් තේ ගසක් නිර්මාණය කර ගත හැක.

ප්‍රවාහනය නොමිලේ(ටොන් 10ට වැඩි ඇණවුම් සඳහා 120Km දක්වා)

තොගමිල (Budget Pack)

1Kg මිල රු 22 කි.

5Kg–>110(Retail 180/=)

10Kg–>200(Retail 270/=)

20Kg–>380(Retail 550/=)

40Kg–>800(Retail 1100/=)

Translate »