Upstair House for Rent – Homagama

  • August 20, 2022 11:54 am
  • Homagama, Colombo
  • Sell, Rent Something or Service
Upstair House for Rent – Homagama
Rs29,000(Negotiable)

Overview

  • Bedroom: 2
  • Bathroom: 1
  • Land Unit: Perches
  • Size in perches: 10.0
  • House size (sqft): 1200.0

Description

Two story house upstair for rent in Regency park, Mawathgama, Homagama.

1200 sqft New house with 02 bed rooms, Vehicle parking space and whole land is surrounded by a wall.

Quiet residential environment.

02 beds, 01 bath, living, dining, kitchen.

Fully tiled house.

Separate electricity & water meters.

1km from Highlevel Road, Pitipana junction.

29000/- per month. Key Money 04 months.

Living- 20′ × 16′

Room-14′ × 12′ /12′ × 10′

Kitchen- 10′ × 10′

Dining- 12′ × 10′

හෝමාගම, මාවත්ගම, රීජන්සි පාර්ක් හි දෙමහල් නිවසෙහි උඩු මහල කුලියට දීමට ඇත.

නිදන කාමර 02 කින් යුත් නව නිවස, වර්ග අඩි 1200 කි. වාහන නැවැත්වීමේ ඉඩකඩ සහ මුළු ඉඩම තාප්පයකින් වටවී ඇත. නිස්කලංක නේවාසික පරිසරය.

නිදන කාමර 02 ක්, නාන කාමර 01 ක්, සාලය, කෑම කාමරය, මුළුතැන්ගෙය.

සම්පුර්ණයෙන්ම ටයිල් කළ නිවස.

විදුලිය සහ ජල මීටර වෙන්ව ඇත.

හයිලෙවල් පාරේ පිටිපන හන්දියේ සිට කි.මී. 1කි

මාසික කුලිය 29000 / – කි. මාස 4ක අත්තිකාරම් මුදල් .

සාලය – 20′ × 16′

කාමරය – 14′ × 12′ / 12′ ×10′

මුළුතැන්ගෙය – 10′ × 10′

කෑම කාමරය – 12′ × 10′

Translate »