Yamaha FZ V3 2019

Yamaha FZ V3 2019
Yamaha FZ V3 2019
Yamaha FZ V3 2019
Yamaha FZ V3 2019
Rs3,150,000(Negotiable)

Overview

  • Bike Type: Motorbikes
  • Condition: Used
  • Brand: Yamaha
  • Yamaha Model: FZ
  • Year of Manufacture: 2013
  • Mileage (km): 30125
  • Engine capacity (cc): 150

Description

අතට ලක්ශ 3.15යි (ගාන කතා කරගන්න පුලුවන් අද හෙටම වෙනව නම්)ෆිනෑන්ස් එකක් තියෙනව රු22547 ගානේ වාරික 60ක් තියෙනවා.එක පාර ක්ලෝස් කරනව නම් 80% පොලිය අයින් වෙනවා සෑහෙන්න ගානක් ඒකට මම වගකියනව ෆිනෑස් එකත් එක්ක කතා කරල බැලුවා!! 1000% ශුවර්…ගෙවාගෙන යන්න පුලුවන් කෙනෙකෙකුට ගෙවන් යන්න දෙනව (අබාන්ස් ෆිනැන්ස් එකෙ තමයි ෆිනැන්ස් එක තියෙන්නෙ)මමත් බයික් එක අරන් මාසයක් නෑ හදිස්සියේම රට යන්න චාන්ස් එක ආව යන්න ඕන නිසයි දෙන්නෙ..නැත්තම් දෙන් නෑ..කැමති කෙනෙක් කතා කරන්න! හොදටම තියෙනව ඉස්සරහ ආපු ටයර් එක තියෙන්නෙ MRF එකෙ කට්ට කැපුවා තව මාස 4,5ක් පදින්න පුලුවන්! පිටි පස්ස ටයර් එක අලුතෙන් දාල තියෙන්නෙ ඒකත් MRF! BHV නම්බරේ..! ටොයිය එකට තියෙනව බයික් එක ඕන විදියට බලල චෙක් කරල ගන්න! සර්විස් කරල තියෙන්නෙ! අරන් පදින්න විතරයි තියෙන්නෙ…

💢පොඩි බයික් එකයි කෑශ් පුලුවන්නම් හොදයි(ct100 විතරයි) වැඩිපුරම බලන්නෙ අතට කෑශ් 3.15 ගන්න!! ඒක නිසා අද හෙටම වෙනවා නම් ගාන අඩු කරල දෙනව!

CT100 අකුරු දෙක බයික් එකයි කෑශ් හෝ අකුරු තුන බයික් එකක්! හොදටම තියෙන්න ඕනෙ ජරාව නම් එපා! සරලව කිව්වා වැඩේට කැමති නම් කතා කරන්න!! සුපිරියක් සොයන්නෙකුට…👊🥰

Translate »