Land For Sale – Ambalantota
Rs2,400,000
Overview
- Land Type: Commercial, Residential
- Size unit: Perches
- Size in Perches: 38.5
- Address : Ambalantota
Description
* පර්චස් 38.5
* ඔප්පු සහිතයි (බැංකු ණය සඳහා අනුමතයි)
* අම්බලන්තොට විවෘත විශ්ව විද්‍යාලයට මුහුණලා
* කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගයට මීටර් 250
* අම්බලන්තොට නගරයට 6km
* හම්බන්තොට වරායට 13km
* අධිවේගී පිවිසුමට 18km
* ප්‍රධාන මාර්ගයේ සිට ඉඩමට අඩි 15ක පාර
* විදුලි/ දුරකථන පහසුකම් ඉඩම ආසන්නයට
* නල ජල පහසුකම් ඉඩමට ලබාගෙන ඇත
* කාමර පහකින් යුත් වර්ග අඩි 2700 ක දෙමහල් නිවසකට අඩිතාලම දමා ඇත
* එම නිවාස සැලසුම වරලත් ඉංජිනේරුවෙකු විසින් සාදා ඇති අතර, ඉදිකිරීම සඳහා ප්‍රාදේශීය සභාව හා අනෙකුත් සියලු අනුමැතීන් ලබාගෙන ඇත
* අඩි 12ක් ගැඹුරින්, අඩි 5ක පළලින් යුතු වැසිකිළි වලක් සාදා ඇත
* සම්පූර්ණ මුදල රුපියල් ලක්ෂ 24 ක් පමණි.