Sri Lanka Ads | Sri Lanka Classifieds | Free Ads Sri Lanka

Adsup කියන්නේ අපි හැමෝටම ගැළපෙන විදිහට හදපු Free Classified වෙබ්සයිට් එකක් නිසා ඕනම කෙනෙකුට නිදහසේ දැන්වීමක් පලකරන්න හොඳම තැනක්

හැම මාසෙකම හැම කෙනකුටම Free Ads පලකරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඔයාගේ Ad එක වැඩි පිරිසකට පේන විදිහට Topup, Bumpup වගෙ අමතර සේවා විදිහට ගන්නත් පුළුවන්. ඊට අමතරව ව්‍යාපාරයක් කරන කෙනකුට අමතර වාසි එක්ක වැඩි Ads ප්‍රමාණයක් දාන්න පුළුවන් membership package ගොඩක් සාධාරණ මුදලකට ගන්නත් පුලුවන්..

අන්න ඒවගෙ ප්‍රශ්න කිහිපයකට විසඳුමක් තමයි Adsup අරන් එන්නෙ.. වටිනාකම අනුව අයකරන ක්‍රම adsup එකෙ නැහැ. අපි හැමෝටම එදිනෙදා අවශ්‍යතාවලදී, දෙයක් විකුණන්න සිද්ධ වෙන අවස්ථාවන් තියෙනවා. එවැනි අවස්ථා වෙනුවෙන් හැම මාසෙකම ඕනෑම වර්ගයක භාණ්ඩ හෝ සේවා දැන්වීම් නොමිලේම පලකරන්න අවස්ථාව Adsup දීලා තියෙනවා. එකට හැම මාසෙකම Free Ad Posting Allowance  එකක් තියනවා.

ඔබට අවශ්‍ය හැම feature එකක්ම Adsup එකෙ තියනවා. වේගවත් වගේම සරල interface එකක්. Android App සහ Apple IOS App. Mobile number verification, Online payment, වගෙම හොද support එකකුත් දෙන්නවා..

හැම දෙයක් ගැනම සම්පූර්ණ විස්තර පහත වීඩියෝවල පියවරෙන් පියවර තියනවා. තව උදව් ඕන නම් දුරකථන අංකය එක්ක චැට් එකට මැසේජ් එකක් දාන්න.

Play Video about Adsup-lk-Mobile-Number-OTP-Verification-Free-Ad-Site-Sri-Lanka

Sri Lanka Ads With Adsup.lk - Lanka Add - Post Free Ads in Sri Lanka - නොමිළේ දැන්වීම් Buy, Sell, Find or Rent Everything With Android and Ios App