Building for Sale in Pelawatta
Rs41,000,000
Overview
- Property type: Building
Description
පැලවත්ත, අකුරේගොඩ ප්රධාන පාරට මුහුණලා ගොඩනැගිල්ලක් විකිණීමට ඇත
ඉඩමේ ප්රමාණය පර්චස් 7 යි
ගොඩනැගිල්ලේ ප්රමාණය වර්ග අඩි 3000 යි
දැනට මහල් තුනක් නිම කොට ඇත
මහල් පහක් සදහා ගොඩනැගිල්ලේ අනුමැතිය ලබා ගෙන ඇත
පැලවත්ත හන්දියට කිලෝ මීටර් 1.5 යි
මෙම ගොඩනැගිල්ලේ වටිනාකම මිලියන 41 යි
මිළ ගණන් සාකච්ඡා කර ගත හැක
ගැණුම්කරුවන් පමණක් අමතන්න
A building is for sale facing the main road of Pelawatta, Akuregoda
The size of the land is 7 perches
The size of the building is 3000 square feet
Currently three floors are completed
The building has been approved for five floors
1.5 km to Pelawatta Junction
The value of this building is 41 million
Prices are negotiable
Contact buyers only