CV making service

CV making service
Rs500(Fixed)

Overview

  • Service type: Other

Description

CV එක ආකර්ශනීය හා ගුණාත්මක බවින් අඩු වීම සම්මුඛ පරීක්ෂණ වලදී අසමත් වීමට බොහෝ විට හේතුවක් විය හැකි බැවින් ඔබගේ සුදුසුකම් වලට සරිලන ආකර්ශනිය සහ වෘත්තිමය 𝐂𝐯 එකක් සාදා ගැනීමට මෙන්න අවස්ථාවක්

දිනෙන් දින අලුත් වන තරඟකාරී රැකියා වල සහ සම්මුඛ පරීක්ෂණ වල කැපී පෙනෙමින් සාර්ථකව මුහුණ දීමට PickZart වෙතින් #Professional_Standard එකකට ඔබේ පරණ CV එක අලුත් #Qualified CV එකක් බවට අපි සාදා දෙන්නෙමු 💖👇

වැඩි විස්තර සදහා මෙම අංකයට WhatsApp කරන්න 👉 075 2926193 📲

Translate »