Land for sale in Piduruwella Kurunegala
Rs165,000
Overview
- Land Type: Residential
- Size unit: Perches
- Size in Perches: 18.8
Description
🔰පර්චස් 18.8 හතරැස් ඉඩම.
🔰A-5 කුරුණෑගල – කොළඹ පාරට 350m.
🔰පිදුරුවැල්ල නගරයට 500m.
🔰නිරවුල් ඔප්පු.
🔰බැංකු, ජාතික පාසල්, Supermarket අතේ දුරින්.
🔰දම්බොක්ක අධිවේගී පිවිසුමට 7km.
🔰මුදල් හදිස්සියක් නිසා පවතින මිලට වඩා ඉතා අඩු මුදලට විකුණනු ලැබේ…
💢🚩165000/= Per Perch