ගාල්ල මාගල්ලෙන් පර්චස් 28ක හිස් ඉඩම විකිණීමට
Rs1,100,000
Overview
- Land Type: Residential
- Size unit: Perches
- Size in Perches: 28
Description
ගාල්ල, මාගල්ලෙන් පර්චස් 28.58ක හිස් ඉඩමක් විකිණීමට ඇත.
👉ගාලු නගරයේ සිට 2km
👉ගාලු පාරේ සිට ඉඩමට 200m
👉උණවටුනට 2.5km
👉කරාපිටියට 05 km
👉ගාල්ල ප්‍රධාන දුම්රිය ස්ථානය 2 km
👉ගාල්ල ප්‍රධාන බස්නැවතුමට 2 km
👉වරාය, නාවික හමුදා කඳවුර පෙනෙන මායිමේ
👉❤️ගාල්ල නගරයේ ජනප්‍රිය පාසල් වලට ඉතා ආසන්නව
අනුලාදේවි විද්‍යාලය/විද්‍යාලෝක විද්‍යාලය/ඕල්සන්ස් විද්‍යාලය/ඕල්කට් විද්‍යාලය/කොන්වන්ට් විද්‍යාලය/රිච්මන්ඩ්/මහින්ද/සංගමිත්ත යන පාසල් ආවරණය වන කලාපයේ පිහිටා ඇත.
👉පදිංචියට හෝ සංචාරක ව්‍යාපාරය සඳහා විලා එකක් තැනීමට සුදුසු ඉඩමකි.
👉ඉඩම පිටුපස උස් තාප්පයක් ඉදිකර ඇත.
👉 විදුලිය සහ නල ජලය පහසුකම්
👉සන්සුන් හා නිස්කලංක පරිසරය.
කරුණාකර සැබෑ ගනුදෙනුකරුවන් පමණක් විමසන්න.තැරැව්කරුවන් අවශ්‍ය නොවේ.
👉වැඩි විස්තර සදහා අමතන්න
0786352842 (වට්ස්ඇප්)
මිල සාකච්ඡා කරගැනීමට පුළුවන
ඊ මේල් :- npm952@gmail.com