Alevel Biology sinhala Medium
Rs3,000
Overview
- Tuition type: Class
Description
_November_ මාසයේ සිට තවත් අලුතින් Bio පන්තියක් ආරම්භ කරනවා…
2024/2025 Alevel ළමුන් සදහා
එකේදී දැරිය හැකි පන්ති ගාස්තුවකට ,
⇛Theory
⇛Past papers
⇛අනුමාන ප්රශ්න පත්ර
⇛පළාත් ප්රශ්න පත්ර
⇛විවිධ පාසල් ප්රශ්න පත්ර
කට පාඩම් නොකර අවබෝධයෙන් Bio තේරුම් අරගමු.. 💕
අනිවාර්යෙන් A එකකට යන්න හරි පාර පෙන්නලා දෙනවා.. ♥️
කැමති ළමුන් සහභාගී වෙන්න.
උපරිම ළමුන් 20යි බදවා ගනු ලබන්නේ..
නුගේගොඩ Attrex Accadamy එකේ තියෙන්නේ (විජේරාම )
0752919171
Jesintha Baddewithanage
(BS.c Genetic and molecular Biology Undergraduate USJP)