සුඛෝපභෝගී අංග සම්පූර්න තෙමහල් නිවස කඩවත
Rs37,000,000
Overview
- Bedrooms: 4
- Bathrooms: 3
- Land Unit: Perches
- Size perches: 12.3
- House size (sqft): 4860
- Address : Gonahena, Kadawatha
Description
ඉක්මනින් විකිමට
* . සුඛෝපභෝගී අංග සම්පූර්ණ තෙමහල් නිවස,
*. වායුසමනය කල නිදන කාමර සහ විසිත්ත කාමරය හා කෑම කාමරය,
* . කාර්යාල කාමරයක්, කුඩා සිනමා ශාලවක් සහ Mini Bar ,
* . තෙකලා විදුලිය,
* . නල හා ලිං ජලය,
* . වාහන දෙකක් නවතා තැබීමට පාර්කින්.
* . සේවකයන් සදහා කාමරයක් ( නිවසින් පිටත )
* .කඩවත නගරයට 2.5km
*. කඩවත අධිිවේගී පිවිසුමට 2km
වැඩිම ඉල්ලුමට.
කඩවත, ගෝනහේන