Land for Sale Gampaha
Overview
- Land Type: Commercial, Residential
- Size unit: Perches
- Size in Perches: 49
Description
ඉක්මනින් විකිණීමට මිල තවත් අඩු කරා🙋
(පෙර මිල එක පර්චසයක් – රු 650,000/-)
🟢මුදල් හදිස්සියක් මත ඉක්මනින්ම විකිණීමට මිල අඩු කරා💠💠💠
⛔මෙතරම් අඩුවට ඉඩමක් ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා ඇදහිය නොහැකි මිලකට 🙋 පර්චසය -රු.577,000/- දැන් 🤹️( මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
👋ගම්පහ නගරයට ආසන්නව ප්‍රධාන බස් මාර්ගයකට මුහුණලා ඉඩමක් සෙවූ ඔබට ,👇
👌ගෙවන මුදලට වඩා වටිනාකමක් සමගින් 👐
🤹️ව්‍යාපාර කටයුතුත්තකටත්, ප්‍රධාන මාර්ගයකට මුහුණලාත්, සුන්දර වෙල්යායකට මායිම්ව ලස්සන ගෙවත්තක ලස්සන කැදැල්ලකකට ලස්සන ඉඩමක් 🙋
🌏ගම්පහ ජා – ඇල ප්‍රධාන මාර්ගයට මුහුණලා අබන්විටින් පර්චස් 25 ඉඩම් කොටස් දෙකක් 👋
🔷▫️️🔷ගම්පහ ජා – ඇල ප්‍රධාන මාර්ගයට මුහුණලා අබන්විට පිහිටි මෙම වටිනා ඉඩම ඉක්මනින් විකිණීමට ඇත .🔷▫️️🔷
🔸සම්පූර්ණ ඉඩම පර්චස් – 50 *පර්චස් – 25 බැගින් කොටස් දෙකකට ද විකිණීමට හැක . (සින්නක්කර ඔප්පු)
🔸එක් පර්චසයක මිල – රු.577,000/- (වැඩිම ඉල්ලුමට විකුනුම් කටයුතු කරනු ලබයි)
🌳🌴🌱ඉඩමේ
පොල් ගස් 8ක්,කෙසෙල් ගස් 5ක්,තැඹිලි ගස් 1ක්,අඹ ගස් 2 ක් ආදී ගස් ඇත.
⭐ බැංකු ණය ලබා ගත හැක.
💧ගම්පහ නගරයට – 4km ( 5minites )
💧මිනුවන්ගොඩ නගරයට – 10km( 20minites )
💧උඩුගම්පල, මීගමු පාරට -4km(5minites)
💧ජා ඇල නගරයට – 8km ( 20minites )
💧ගණේමුල්ල නගරයට – 6km ( 10minites )
⭕කොළඹ කටුනායක අධිවේගී මාර්ගයට ( 20minites )
⭕කොළොඹ නුවර නව අධිවේගී මාර්ගය ( 5 minites )
⭕කටුනායක ගුවන්තොටුපළ ( 25 minites )
🌐නිදහස් පරිසරය 🌳💐🍃🌾
📲076-6028918 WhatsApp මගින් තොරතුරු ලබා ගන්න
(ගැනුම්කරුවන් පමණක් සම්බන්ධ වන්න)