ගොඩනැගිලි ඉදිකිරිම.

ගොඩනැගිලි ඉදිකිරිම.
Rs7,500

Overview

  • Service type: Building / Construction

Description

මේසන්,සටරින්,වඩු,වයරින්,ටයිල්,ටෛටේනියම්, වැහිපීලී,ඇලුමිනියම්,ස්ප්‍රේ පොලිෂ්,වෝටර් බේස්, water proofing,ජල නල,ඉන්ටලොක් ගල් ඇල්ලිම.

***********අනෙකුත් සේවාවන්************

ගොඩනැගිලි කඩා අබලි ඉවත් කර පොලොව සුද්ද කර ලෙවල් කර සකස් කිරිම.

ගොඩනැගිලි කඩන බේකර් යන්ත්‍ර යොදා විශාල ප්‍රමාණයේ ගොඩනැගිලිවල කොන්ක්‍රීට් කඩා ඉවත් කිරිම.

අපගේ කුඩා ලොරි රථ මගින් ඔබගේ නිවසේ සහ ගෙවත්තේ අබලි ඉවත් කිරිම.

ආරක්ෂිත ලෙස කලු ගල් කඩා ඉවත් කිරිම.

ගස් කපා මුල් ගලවා රැගෙන යාම.

කොන්ක්‍රීට් කඩා /කපා රැගෙන යාම.

වතු සුද්ද කිරිම.

ලිං වළලු බැස්සිම.

ගොඩනැගිලි දාවය සැපයිම.

රතු පස්,ගල් සහ වැලි.

අතරමග නවතා දැමු වැඩ අප විසින් සම්පූර්ණ කර අලංකාර නිමාවක් ලබා දෙන්නෙමු.

අලුතින් ඉදිවන ඉදිකිරිම් සදහා වර්ග අඩිය රුපියල් 7500 සිට ඉහලට.

Demolition Services – We provide quality,safe and reliable demolition services throughout Sri Lanka. We specialize in residential,commercial,civil,and industrial demolition services.Our services include the removal of single houses,large commercial buildings,highways,bridges,schools,universities,apatment complexes,interior renovations,and structural demolitions.

Construction – We have qualified teams in Construction Laboring.We Offer Masonry,Plumbing,Electrical,Carpentry,Glazing,Ironwork,and Painting.

Translate »