නොමිලේ ජපන් රැකියා SSW සදහා ජපන් භාශාව

නොමිලේ ජපන් රැකියා SSW සදහා ජපන් භාශාව
Rs6,000(Fixed)

Overview

  • Tuition type: Class

Description

නොමිලේ ජපන් රැකියා 🔥🔥🔥🔥🔥🔥🔥

🔴 ජපන් රජය මගින් ලබා දෙන නොමිලේ ජපන් රැකියා ( ssw )

🔴 මේ සදහා අවශ්‍ය ජපන් භාශාව N/5 N/4 දිවයිනේ අඩුම ගාස්තුවකට ඔන්ලයින් හදාරන්න

🔴 Ssw රැකියා කාණ්ඩ 14 හදුන්වා දී ඇත

🔥 මේ සදහා ඔබ‍ට කිසිදු මුදලක් අවශ්‍ය නොවීම

🔴 ඉහල වැටුප් හිමිවීම ( 300000 / 400000 ) ශිලංකා මුදල්

🔴මේ සදහා යොමු වීමට ජපන් භාශා විභාගය අත්‍යවශ්‍ය

🔴 මෙම වටිනා අවස්ථාව මග නොහැර ගන්න

🔴 අපගේ ඔන්ලයින් පංති හරහා සම්බන්ද වන සියලු දෙනාටම පහත සදහන් ප්‍රතිලාබ හිමිවේ

🔥 ජපන් භාශා පාටමාලාව සදහා සහභාගී වන සැමට ඔබගේ කථන හැකියාව වැඩිදියුණු කිරීම සදහා නොමිලේ ලබා දෙන spoken පන්තියට සහභාගී විය හැක

🔥සියළුම නිබන්දන නොමිලේ ලැබේ

🔥පංතිය අවසානයේ මාසයක් පුරාවට නොමිලේ පශ්න පත්‍ර සාකච්චාව නොමිලේ

🔥එක් group යක් සදහා අවම සිසුන් පිරිසක් යොමු කිරීම

🔥එක් එක් සිසුවා හට වෙනම අවදාණය යොමු කිරීම

🔥අපගේ ඔන්ලයින් පංති හරහා සිසුන් 2500 කට අදික පිරිසක් සම්බන්ද වී ඇත

🔴 දිවයිනේ අඩුම ගාස්තුවකට වැඩිම ප්‍රතිලාබ වැඩිම ප්‍රතිපල ලබා දේ

🔴 සම්බන්ද වීමට කැමති නම් ඉහත whats app group යට එකතු වී ඔබගේ නම වයස යොමු කර විස්තර ලබා ගන්න

📞Whats app – 0750148436
📞Whats app – 0753954305

Translate »