පිච්ච මල් පැළ

  • April 11, 2022 10:57 am
  • Matara City, Matara
  • Sell, Rent Something or Service
fitted-1-1
fitted-8
fitted-1-1
fitted-8
Rs150(Negotiable)

Description

සුවඳවත් පිච්ච පැල මල් සතිතව හෝ රහිතව ඔබගේ නිවසටම ගෙන්වාගත හැකිය.

ඉතාමත් සුවඳවත් මෙම පිච්චමල් පැල නිවස තුලද අලංකාරවත්ව තබාගත හැකිය.

අපගෙන් ලබාගන්නා පැලවල මල් පිපීම 100%ක් වන අතර ඒ සඳහා අපි වගකියන්නෙමු.

Translate »