පොල් පැළ | Coconut Plants
Description
🔅අප තවාන තුල පොල් පැල 150000ක් පමන ඇත.
🔅ලන්කාවෙ ඔනෑම තැනකට පැය 24ක් ඇතුලත අවශ්‍ය ඉඩමට පැල ලබා දේ.
🔅පොල් වගාව සදහ ඉඩම් සන්වර්දනය කිරීමත් පොල් වගා කල ඇති ඉඩම් වල අති රේක බොග වගා කර දීමටත් අප ආයතනය සේවය කරයි.
🔅පොල් පැලයක් සිටවීමෙ සිට අවශ්‍ය තාක්ශනික දැනුම සහ පොහොර අප ආයතනය ලබා දෙන සෙවාවන්ය.
*සාර්ථක වගා කරුවෙකි වීමට හා වගාවෙන් ජීවිතය ජය ගැනිමට අප ආයතනය හා එක්වන්න.
*ඉඩමක් සැකසිමේ සිට පැල වර්ග සිටවීම,නඩත්තු කිරිම,පොහොර සපයාදීම,අස්වැන්න ලබාගැනීම තෙක් අප සේවාව ඔබට ලබා ගත හැක.
*ඔබගෙ වගාවන් සදහා අතුරු වගා කරදීමද කරනු ලැබේ.
*වගාකිරීමට පෙර “පස” පිලිබදව පරීක්ශාවට ලක්කර වගාවට සුදුසු බෝගය තීරනය කල හැකිය.
*වැටවල් විදුලි වැටවල් ආදිය අවශ්‍යය නම් ඒවාට අදාල සහය ලබා දීම.
*යන්ත්‍රොපකරන යොදා වලවල් කැපීම හා කානු කැපීම.
*ඉඩමක වාගවට පෙර කොපමන ජලය තිබෙදැයි පරීක්ශා කර දිනකට ජලය ලීටර කොපමන ප්‍රමානයක් ලබාගත හැකිදැයි පරීක්ශා කර බලා අවශ්‍ය නම් ලින් හා නල ලින් සාදා දීම.
*ඕනෑම බෝගයක් :පලතුරු එලවලු බීජ අප ආයතනයෙන් ලබාගත හැකිය.පොල්/කුරුදු/අඹ/පේර පැය 24ක් ඇතුලත දිවයින පුරා ඕනෑම තැනකට ප්‍රවාහනය කරනු ලැබේ.
*පොල් පොහොර පැය 24ක් ඇතුලත දිවයින පුරා ඕනෑම තැනකට ප්‍රවාහනය කරනු ලැබේ.
*ගොයම් සදහාද මෙය භාවිතා කල හැකිය.
*අනෙකුත් පොහොර/දියර පොහොර සදහාද විමසන්න.
*විදේශගතව හෝ දුර බැහැර සිටින කෙනෙකුට ඉඩම සංවර්ධනය කිරීමට අවශ්‍ය නම් සියලු ගනුදෙනු නීතිඥ මහතෙකු ලග හො අවශ්‍ය ලියකියවිලි සහිතව එය කරදීමට අප බැදීසිටිමු.
*ඉඩමට කැමරා සවිකිරීම,අන්තර්ජල පහසුකම් වලින් සිදුවන දේ බලාගැනීමට සැලැස්විය හැක.
*ඔබට අවශ්‍ය වගාවන්,ලෙඩරෝග,සහ සාර්ථක වගාවකට අවශ්‍ය උපදෙස් අපෙන් ලබාගත හැකිය.
ස්තූතියි.