ලූණු බීජ අක්කරයකට
Description
🔅අප ආයතනය තුලන් දැන් ඔබට ඉතා උසස් තත්වයේ ලූණු බීජ ඇනවුම් කල හැක.
🔅අප්‍රේල් මාසයේ මුල සිට ලූණු වගා කිරීම සදහා බීජ වෙන් කරවා ගත හැක.
🔅එමෙන්ම ලූණු වගාව පොලි ටනල් තුලද කල හැ.
🔅ලූණු වගාව සදහා අවශ්‍ය පොහොරද ඔබට අප ආයතනයෙන් ලබා ගත හැක.
🔅කීලෝ 1ක මිල-රැ.25000(සැ.යු:මිල ගනන් දිනෙන් දින වෙනස් විය හැක)
*සාර්ථක වගා කරුවෙකි වීමට හා වගාවෙන් ජීවිතය ජය ගැනිමට අප ආයතනය හා එක්වන්න.
*ඉඩමක් සැකසිමේ සිට පැල වර්ග සිටවීම,නඩත්තු කිරිම,පොහොර සපයාදීම,අස්වැන්න ලබාගැනීම තෙක් අප සේවාව ඔබට ලබා ගත හැක.
*ඔබගෙ වගාවන් සදහා අතුරු වගා කරදීමද කරනු ලැබේ.
*වගාකිරීමට පෙර “පස” පිලිබදව පරීක්ශාවට ලක්කර වගාවට සුදුසු බෝගය තීරනය කල හැකිය.
*වැටවල් විදුලි වැටවල් ආදිය අවශ්‍යය නම් ඒවාට අදාල සහය ලබා දීම.
*යන්ත්‍රොපකරන යොදා වලවල් කැපීම හා කානු කැපීම.
*ඉඩමක වාගවට පෙර කොපමන ජලය තිබෙදැයි පරීක්ශා කර දිනකට ජලය ලීටර කොපමන ප්‍රමානයක් ලබාගත හැකිදැයි පරීක්ශා කර බලා අවශ්‍ය නම් ලින් හා නල ලින් සාදා දීම.
*ඕනෑම බෝගයක් :පලතුරු එලවලු බීජ අප ආයතනයෙන් ලබාගත හැකිය.පොල්/කුරුදු/අඹ/පේර පැය 24ක් ඇතුලත දිවයින පුරා ඕනෑම තැනකට ප්‍රවාහනය කරනු ලැබේ.
*පොල් පොහොර පැය 24ක් ඇතුලත දිවයින පුරා ඕනෑම තැනකට ප්‍රවාහනය කරනු ලැබේ.
*ගොයම් සදහාද මෙය භාවිතා කල හැකිය.
*අනෙකුත් පොහොර/දියර පොහොර සදහාද විමසන්න.
*විදේශගතව හෝ දුර බැහැර සිටින කෙනෙකුට ඉඩම සංවර්ධනය කිරීමට අවශ්‍ය නම් සියලු ගනුදෙනු නීතිඥ මහතෙකු ලග හො අවශ්‍ය ලියකියවිලි සහිතව එය කරදීමට අප බැදීසිටිමු.
*ඉඩමට කැමරා සවිකිරීම,අන්තර්ජල පහසුකම් වලින් සිදුවන දේ බලාගැනීමට සැලැස්විය හැක.
*ඔබට අවශ්‍ය වගාවන්,ලෙඩරෝග,සහ සාර්ථක වගාවකට අවශ්‍ය උපදෙස් අපෙන් ලබාගත හැකිය.