ඇසොල්ලා බීජ – Azollae Seeds அசோலா விதைகள்

ඇසොල්ලා බීජ – Azollae Seeds அசோலா விதைகள்
Rs500(Negotiable)

Overview

Description

ඇසොල්ලා බීජ /Azollae Seeds /அசோலா விதைகள்

—————————————————–

කිරි හරක්, මිරිදිය මාලු හා විසිතුරු මාලු, හාවන්, එළුවන්, කුකුළන් ඇතුලු සියලුම ශාඛ භක්ෂක සතුන්ට ඉතා පෝෂ්‍යදායි ආහාරයකි.

විසිතුරු මල් වගාවන් සදහා හොද නයිට්‍රජන් පොහොරකි.

වී වගාවට ඉතා යෝග්‍යයි…

(Cash on delivery)

භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න

ඇසොල්ලා 1kg Rs 500/=

ප්‍රවාහන ගාස්තු රු 300/=

கறவை மாடுகள், நன்னீர் மீன்கள் மற்றும் அலங்கார மீன்கள், முயல்கள், ஆடுகள் மற்றும் கோழிகள் உட்பட அனைத்து தாவரவகைகளுக்கும் இது மிகவும் சத்தான உணவாகும்.

அலங்கார மலர் வளர்ப்பிற்கு நல்ல நைட்ரஜன் உரம்.

நெல் சாகுபடிக்கு மிகவும் ஏற்றது…

(டெலிவரி போது பணம்)

பொருட்கள் கிடைத்தவுடன் உங்கள் கணக்கில் இருந்து பணம் கழிக்கப்படும்

அசோலா 1 கிலோ ரூ 500/=

போக்குவரத்து கட்டணம் ரூ.300/-

It is a very nutritious food for all herbivores including dairy cattle, freshwater fish and ornamental fish, rabbits, goats and chickens.

A good nitrogen fertilizer for ornamental floriculture.

Very suitable for paddy cultivation …

Cash on delivery available..

Azolla 1kg Rs 500 / =

Delivery chargers Rs. 300 / =

කුඹුරට නයිට‍්‍රජන් දෙනවා පමණක් නොවේ ඇසොල්ලා තිබුණොත් වල්පැළත් අඩු වෙනව… දින දෙක තුනකට වරක් දෙගුණයක් බරට වැවෙන පුංචි පර්නාංගයක්

50% කට වැඩි වල් මර්දන හැකියාවක්

ලබන මාස් කන්නයට වුවමනා ඇසොල්ලා දැන්ම වවන්න පටන්ගන්න

Translate »