කප්රුක පොල් පැල – Coconut Plants

කප්රුක පොල් පැල – Coconut Plants
Rs600(Negotiable)

Overview

Description

කප්රුක පොල් පැල – Coconut Plants

පොල් වගාවක් ආරම්භ කර ඔබත් ඉහල ආදායමක් ලබා ගන්න…

-පැලයක් රු.600යි..

-Land එකටම පැමිණ සිටුවා දෙනු ලබයි නම් පැලයක් රු.2500යි

මෙම මුදල වන්නේ Land එකට පැමිණ සිටුවා දීම සඳහා දක්වා වූ සියලුම වියදම සදහා පැලයකට අය කරනු ලබන මුදල වේ.

-අක්කරයකට පැල 70යි

-අක්කරයක ඉඩමකින් අවුරුදු 3කින් පසුව ගෙඩි 2000ක පලදාවාක් ලබා ගත හැකිය

-ලංකාවේ ඕනෑම තැනකට පැමිණ සිටුවා දෙනු ලැබේ.

-ඔබේ අස්වැන්න අප විසින් මිල දී ගනු ද ලැබේ..

පොල්වතු සංවර්ධනය කරනු ලැබේ.. අප විසින් ඔබගේ පොල් වගාවන් සඳහා අවශ්‍ය බිම් සකස් කර අවශ්‍ය පොහොර දමා සංවර්ධන කරනු ලබයි. ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට පැමිණ සේවාව සපයනු ලබයි

Translate »