කරදහයියා පොහොර බැග් ( කාබනික පොහොර )

කරදහයියා පොහොර බැග් ( කාබනික පොහොර )
කරදහයියා පොහොර බැග් ( කාබනික පොහොර )
කරදහයියා පොහොර බැග් ( කාබනික පොහොර )
කරදහයියා පොහොර බැග් ( කාබනික පොහොර )
කරදහයියා පොහොර බැග් ( කාබනික පොහොර )
කරදහයියා පොහොර බැග් ( කාබනික පොහොර )
Rs650(Fixed)

Overview

Description

මෙන්න විශේෂ වාසියක් 🔥🔥

මෙවැනී හොදා ගුණාත්මක අස්වැන්නක් ලබාගැනිමට … කරදහයියා පොහොර යොදා වෙනස අත්දකින්න .රුපියල් 95 කින් , ඔබේ අසලම ඇති දුම්රියපොළ වෙතට. … දැන්ම කතාකරන්න .
50 පොහොර බැගයම = රුපියල් 650 යි.

ආයුබොවන් , danu product ආයතනයේ පිටුව වෙත සාදරයෙන් පිළිගනිමු . වසර ගණනක් ගුණාත්මක පොහොර නිශ්පාදන සැපයුම්කරුවන් වූ අප විසින් ඔබට කරදහයියා පොහොර තව දුරටත් සැපයිමට සුදානම් .♻️🌾🌾

✔️කරදහයියා පොහොර වැදගත් වන්නේ ඇයි?

# වෙළෙඳපොල තුල පවා සිලිකන් පොහොර ලබාදිමට වෙනත් ආදේශක නොමැති වීම.

# ශාකයේ දීලීර , බැක්ටීරියා රෝග මර්ධනය .

# ශාකය ශක්තිමත් වීම / දැඩි වීම ( එම නිසා රෝග අවම විම.)
# පසේ ලවණතාව පාලනය / පස සාරවත් වීම.

#පසේ සාරවත් බව වැඩිවිම නිසා එමගින් ජලය පාලනය වී මුල්කුණු වීම , ආදී රෝග මර්ධනය .

# කරදහයියා වල ක්‍රියාකාරී කාබන් මගින් පසේ ඇති පොෂක අයණා කාරයට උරාගෙන ශාකයට වරින් වර ලබාදීම.

🔥 මෙවැනි විශ්මිත වාසී ලබාදෙන කරදහයියා පොහොර ඔබත් යොදා මෙම වාසි අත්කර ගන්න.

Contact us –
♻️danu product (facebook page)
♻ www.danuproduct srilanka .com
♻️ Instagram ( danu product )

♻️ප්‍රමාණයන් පිළිබඳ විස්තර

අප ලග ඇතී පොහොර බැගයක ලීටර් 45 ඇතුළත් වේ. කරදහයියා පොහොර ලිටර් වලින් මනිනුයේ කොහුබත් වගේම වෙලන ලද කරදහයියා පොහොරත් සැහැල්ලු පොහොර නිසාවෙන් විශාල පරිමාණ යක වුවද , බර එතරම් නොසිටිම නිසයි.

50 බැගයක ලිටර් 45 ඇත.( 50 බැගයෙන් full එකක්)
තිබෙන අතර එහි 18 kg තිබේ. නමුත් කරදහයියා 18 kg යනු ඉතා විශාල පරිමාවකි. ( එක බැගයකින් 16×16 පොට් 35 යෙදිය හැක.එයින් එහි පරිමාණය පිළිබඳ ඔබට සිතාගත හැක.
(මෙය ඕනෑම වගාවකට සුදුසු වේ.)

ඩිල්වරි ✔️
ඔබගේ ලගම දුම්රියපොළ වෙත රුපියල් 95 ඩිල්වරි එකකින්.

Please call =

Translate »