ගීත ගායනට දක්ෂ ඔබේ හඩින් ගීත පටිගත කරගැනීමට

ගීත ගායනට දක්ෂ ඔබේ හඩින් ගීත පටිගත කරගැනීමට
ගීත ගායනට දක්ෂ ඔබේ හඩින් ගීත පටිගත කරගැනීමට
ගීත ගායනට දක්ෂ ඔබේ හඩින් ගීත පටිගත කරගැනීමට
ගීත ගායනට දක්ෂ ඔබේ හඩින් ගීත පටිගත කරගැනීමට
Rs3,500(Fixed)

Overview

  • Condition: New
  • Instrument type: Sheet Music

Description

ගීත ගායනට දක්ෂ ඔබේ හඩින් ගීත පටිගත කරගැනීමටගීත ගායනට දක්ෂ ඔබට හෝ ඔබේ හිතවතාට තමන්ගේම හඩින් ගීතයක් හෝ කීපයක් පටිගත කරවා ගැනීම දැන් අප ශබ්ධාගාරය තුලින් සිදුකරගත හැක ….ඔබ ප්‍රිය තාවයක් දක්වන  ඕනෑම ගායක ගායිකාවකගේ ගීතයකට එම ගායකයාගේ හෝ ගායිකාවගේ හඩ ඉවත්කොට ඔබේ හඩින් එම ගීතය සාදවා ගැනීමට අවශ්‍ය නම් ඒ සදහා ඔබට සහය වීමට අපට හැක …එම ගීතයේ ට්‍රැක්ස් ඔබ සතුව ඇති බව හෝ නැති බව පිලිබදව කිසිදු ප්‍රශ්ණයක් නැති අතර ඒ සදහා සියලු පහසුකම් අප විසින් සපයා දෙන අතර ඔබේ ගායනයේ  යම් අඩුපාඩුද ඇත්නම් එම අඩුපාඩුද නසියාකාරව සකා දීමට අපට හැක …. ඊට අමතරව ඔබට අවශ්‍ය ඕනෑම ගීතයක හඩ නොමැතිව ට්‍රැක්ස්ද අප වෙතින් සදා ගත හැක …පටිගත කිරීම සදහා දිවා රාත්‍රී  ඔබට පහසු වේලාවක්  දිනයක් වෙන්කරගත හැක …වැඩි විසිතර සදහා අමතන්න හේෂාන් ( GUITARIST  (TV PROGRAM ), SOUND ENGINEER , SOFTWEAR ENGINEER AND ALL MUSIC COMPOSER ..)හේෂාන් මියුසික් ස්ටූඩියෝ කඩුවෙළ – හෝමාගම – අතුරුගිරිය

Translate »