ගෘහ සේවිකා House maid

ගෘහ සේවිකා House maid
Rs30,000 Rs35,000
Per Month(Negotiable)

Overview

  • Employer: Private Poster
  • Select a job: Maid
  • Maid Role: House Maid
  • Job type: Full Time
  • Required work experience (years): 1
  • Required Education: Ordinary Level

Description

විදේශ රටක සේවය කොට පලපුරුද්ද සහිත

වයස අවුරුදු 45ට වැඩි ගෘහ සේවිකාවක් අවශ්‍යයි.

නවාතැන් සහ ආහාර සමග 35000 ක වැටුපක් ලබාදේ.

නැවතී සේවය කල යුතු වේ.

(දින 45ක් සඳහා නිවාඩු දින 5ක් හිමිවේ)

සම්මුඛ පරීක්ෂණ 28 සහ 29 යන දිනයන්හීදී පැවැත්වේ.

(තෝරාගන්නා අයවලුන් එදින සිට සේවයේ යෙදවීමට බලාපොරොත්තු වන බැවින් ඒ සඳහා සූදානම් වී පැමිනෙන්න.)

Translate »