පර්චස් 80 ක පොල් ඉඩම

පර්චස් 80 ක පොල් ඉඩම
පර්චස් 80 ක පොල් ඉඩම
පර්චස් 80 ක පොල් ඉඩම
පර්චස් 80 ක පොල් ඉඩම
පර්චස් 80 ක පොල් ඉඩම
පර්චස් 80 ක පොල් ඉඩම
Rs65,000Per Perch(Negotiable)

Overview

  • Land Type: Agricultural, Commercial, Residential, Other
  • Size unit: Perches
  • Size in Perches: 80
  • Address : Kurunegala -Puththalam Main Road.Awulegama,Wariyapola(60400)

Description

කුරුනෑගල -පුත්තලම ප්‍රදාන පාරට යාබදව ඇත.
✔️ප්‍රදාන පාරේ සිට ඉඩමට ඇති දුර 90M
පාර පලල 12අඩි
✔️ඉදිසිපසින් සුන්දර වෙල්‍ යායකට මුහුනලා ඇත.
✔️පොල් වගාව සිදු කර ඇත.
✔️ඵලදාව නෙලල ගස් 23
✔️පැල පොල් 21
✔️දැව සදහා ගත හැකි ගස් කිහිපයක්ද ඇත.
✔️භූමියේ ජල උල්පත් ඇත..
✔️පදිංචියට මෙන්ම කෘශිකාර්මික කටයුතුවලට සුදුසුය.
✔️පර්චස් 80
✔️නිරවුල් සින්නක්කර ඔප්පු
පැමිණ තහවුරුකරගත හැක…
✔️වාරියපොල නගරයට සහ නිකවැරටිය නගරයට අතරමැද පිහිටා ඇත…
✔️නගර වලට විනාඩි 15 ක දුර
✔️(මිලගනන් කතකරගත හැක )
✔️හදිස්සියි….⚠️️

Translate »