පොල් පැළ

පොල් පැළ
Rs500(Fixed)

Overview

Description

කප්රුක පොල් පැල – Coconut Plants

පොල් වගාවක් ආරම්භ කර ඔබත් ඉහල ආදායමක් ලබා ගන්න…

-පැලයක් රු.500යි..

-අක්කරයකට පැල 70යි

-අවුරුදු 2.5කින් පලදාවාක් ලබා ගත හැකිය

-ලංකාවේ ඕනෑම තැනකට පැමිණ සිටුවා දෙනු ලැබේ.

-ඔබේ අස්වැන්න අප විසින් මිල දී ගනු ද ලැබේ..

පොල්වතු සංවර්ධනය කරනු ලැබේ.. අප විසින් ඔබගේ පොල් වගාවන් සඳහා අවශ්‍ය බිම් සකස් කර අවශ්‍ය පොහොර දමා සංවර්ධන කරනු ලබයි. ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට පැමිණ සේවාව සපයනු ලබයි

Translate »