රැකියාවල නියුතු පුද්ගලයින් සඳහා ඉංග්‍රීසි කථන

රැකියාවල නියුතු පුද්ගලයින් සඳහා ඉංග්‍රීසි කථන
Rs10,000per month(Fixed)

Overview

  • Tuition type: Private Lesson

Description

රැකියාවල නියුතු පුද්ගලයින් සඳහා ඉංග්‍රීසි කථන පන්ති.
පළපුරුදු සුදුසුකම් ලත් ගුරුවරයෙකු විසින් පවත්වනු ලැබේ.
වරකට සිසුන් 6 දෙනෙකුට සීමා වේ.
කඩිනම් ඉගැන්වීම සහ ඉගැනීම.
වසරක පාඨමාලාව.
පලමු කණ්ඩායම සඳහා පන්ති ආරම්භකිරීම – සැප්තැම්බර් මස තුල.
ස්ථානය : නුගවෙල – මහනුවර

Translate »