ශිෂ්‍යත්ව පන්තිය

ශිෂ්‍යත්ව පන්තිය
Rs1,000(Negotiable)

Overview

  • Tuition type: Private Lesson

Description

1, 2, 3, 4, 5 ශ්‍රේණි දරුවන් ශිෂ්‍යත්වයට හුරු හුරුකිරීමට, ප්‍රශ්න පත්‍ර කිරීමට සිංහල, ගණිතය පරිසරය, බුද්ධාගම, දෙමළ ඉගැන්වීමට, තනි හා කුඩා පන්ති කිරීමට පාසල් ගුරුතුමියක් කොළඹ අවට නිවසට පැමිණෙයි. මුල සිටම පාසල් විෂය ධාරාව උගන්වයි. මගහැරුණු විෂය කොටස් උගන්වයි. උත්තර පත්‍ර පරීක්ෂාකරන, ප්‍රාථමික ගුරු පුහුණු, උපාධි, අගනගරයේ ජනප්‍රිය පාසලක ගුරුතුමියකි. ප්‍රතිඵල විශිෂ්ඨයි. නුගේගොඩ, නාවල මහරගම, බොරලැස්ගමුව, කැලණිය, කෝට්ටේ, රාජගිරිය විශේෂයි.

Translate »