හෝමාගම අංග සම්පූර්ණ නිවසක් සමග ඉඩම

  • December 16, 2023 4:12 pm
  • Homagama, Colombo
  • Sell, Rent Something or Service
හෝමාගම අංග සම්පූර්ණ නිවසක් සමග ඉඩම
හෝමාගම අංග සම්පූර්ණ නිවසක් සමග ඉඩම
හෝමාගම අංග සම්පූර්ණ නිවසක් සමග ඉඩම
හෝමාගම අංග සම්පූර්ණ නිවසක් සමග ඉඩම
හෝමාගම අංග සම්පූර්ණ නිවසක් සමග ඉඩම
හෝමාගම අංග සම්පූර්ණ නිවසක් සමග ඉඩම
හෝමාගම අංග සම්පූර්ණ නිවසක් සමග ඉඩම
හෝමාගම අංග සම්පූර්ණ නිවසක් සමග ඉඩම
හෝමාගම අංග සම්පූර්ණ නිවසක් සමග ඉඩම
හෝමාගම අංග සම්පූර්ණ නිවසක් සමග ඉඩම
Rs14,500,000Total (Negotiable)

Overview

  • Bedrooms: 3
  • Bathrooms: 1
  • Land Unit: Perches
  • Size perches: 12.5
  • House size (sqft): 1250
  • Address : Munasinghegama, Magammana, Homagama.

Description

හෝමාගම අංග සම්පූර්ණ නිවසක් සමග පර්චස් 12.5ක ඉඩම විකිණීමට.

🔴 විශාල නිදන කාමර -3
🔴Attached Bathroom -1
🔴 සාලය
🔴 මුළුතැන්ගෙය
🔴කෑම කාමරය
🔴 නිවසේ බිම ටයිල් අතුරා ඇත.
🔴 නල ජලය සහ ලිං ජලය 2කම ඇත.
🔴නිවාස වට තාප්පය සහ ගේට්ටුව යොදා ඇත.
🔴පිරිසිදු ඔප්පුව

🔴නිවසට යාබද ඇනේක්සිය, මුළුතැන්ගෙය සහ පිටත වැසිකිළිය (මාසිකව රු. 20,000/- කට කුලියට දිය හැක.)

🔷සන්සුන් නිස්කලංක පරිසරය
🔷128 බස් මාර්ගයට දුර 100m
🔷හෝමාගම නගරයට 2.1km
🔷දියගම හන්දියට 2km
🔷හෝමාගම රෝහලට 2.7km
🔷මාකුඹුර අධිවේගී පිවිසුමට 4.7km
🔷 කොට්ටාව නගරයට 5.5km
🔷මහින්ද රාජපක්ෂ විද්‍යාලයට 5.2km

Translate »