Fully furnished 2 storey house for sale in Veyangoda
Overview
- Bedrooms: 8+
- Bathrooms: 5
- Land Unit: Perches
- Size perches: 95
- House size (sqft): 4960
- Address : Veyangoda
Description
🔺බංගලාවක් වැනි නිවසක් විකිනීමට.(වේයන්ගොඩ)
වර්ග අඩි 4960ක දෙමහල් නිවස සමඟ පර්චස් 95ක ඉඩම, කොලඹ නුවර ඉදිවෙමින් පවතින අධිවේගී මාර්ගයේ වේයන්ගොඩ පිවිසුමට නිවසේ සිට මීටර් 700 යි.
🔹තැනිතලා ඉඩම –
🔹කාමර 8යි –
🔹බාත්රූම් 5යි –
🔹සේවක කමරය –
🔹සේවක වැසිකිලිය –
🔹ඇතුලත සහ පිටත මුලුතැන් ගෙවල් 2යි –
🔹වාහන 5ක් සඳහා රථ අංගනය –
🔹අමතර පොටිපෝ 2යි –
🔹උළු සෙවිලිකල ෆිනිශින් වහලය –
🔹වටවූ තාප්ප (අඩි 15ක් පමන උස) –
🔹තෙකලා විදුලිය –
🔹නොසිදෙන පිරිසුදු ජලය –
🔹නිරවුල් ඔප්පු –
වේයන් ගොඩ සහ නිට්ටඹුව ප්‍රධාන බස්නැවතුම් පොල වලට | වේයන්ගොඩ දුම්රිය පළට | වේයන්ගොඩ සහ නිට්ටඹුව ප්‍රධාන රජයේ පාසල් වලට | ලයිසියම් ජාත්‍යන්තර පාසල් වලට | සියළුම ප්‍රධාන බැන්කු වලට හා සුපර් මාකට් වලට , විනාඩි 05ක දුරින් නිවස පිහිටා ඇත.
🔴 නිස්කලන්ක සහ සාමකාමී පරිසරයක පිහිටි මෙම නිවස හොටෙල් කර්මාන්ත සඳහාද යොදා ගැනීමට හැකිය.(ගුවන්තොටුපලට විනාඩි 20යි)
▪️සියලූම විස්තර සඳහා මෙම නිවසේ අයිතිකරුට කතාකරන්න
077 6669928
(මුදල් හදිස්සියක් මත විකිනේ)
Fully furnished 2 storey house for sale in Veyangoda
– 4960 sf.ft two storey house
– 95 perches land with house
– Plain land
– fully tiled
– 8 bedrooms
– 5 bathrooms
– Additional 2 potipo