200l 8bar Air Compressor | Copper Motor

200l 8bar Air Compressor | Copper Motor
200l 8bar Air Compressor | Copper Motor
200l 8bar Air Compressor | Copper Motor
200l 8bar Air Compressor | Copper Motor
200l 8bar Air Compressor | Copper Motor
200l 8bar Air Compressor | Copper Motor
Rs156,000(Fixed)

Overview

  • Condition: New

Description

SOLIDEK 200L 8BAR AIR COMPRESSOR (100% COPPER MOTOR)

විශේෂිත මිල-:156,000/=

⚫COMPANY PRICE 209,950/=

⚫OUR PRICE 156,000/=

►මාදිලිය 200L(3Hp)

►මෝටරයේ ධාරිතාවය 3Hp (100%තඹ

කම්බි වලින් ඔත ඇත.)

►මෝටරය මිනිත්තුවට කැරකෙන වට ප්‍රමාණය 2800.

►උපරිම ධාරිතාවය 8 BAR

මෙම යන්ත්‍රය මගින් වාහන,ලී බඩු වැනි අනෙකුත් ඕනෑම ද්‍රව්‍යකට තීන්ත අලේපනය කිරීමට හැකි අතර වාහන රෝද වලට හුලං ගැසීම,ඕනෑම ඇණ ගැසීිමේ යන්ත්‍රයක් මගින් ඔනෑම උසක් සහිත ඇණ ගැසීමට මෙම යන්ත්‍රය මගින් හැකිවේ.

මෙම යන්ත්‍රයට මාස 6 පූර්ණ වගකීමක් ඇති අතර මාස 6 න් පසුව සියලුම අලුත් වැඩිය කටයුතු අප අයතනය විසින් සිදු කරනි ලැබේ

මෙම යන්ත්‍රයේ සියලුම අමතර කොටස් අප අයතනය විසින් මිලදී ගත හැකි අතර මෙම යන්ත්‍රයට අවශ්‍ය විවිධ මදිලියේ විවිධ ප්‍රමාණ වල

අප අයතනය මගින් සාධාරණ මිලකට මිලදී ගනීමට පුලුවන.

⚫ ඔබට ඉලෙක්ට්‍රොනික් කාඩ් පත් මගින් මුදල් ගෙවීමට පුලුවන.

තවද කුලියට දීමට අරම්භ කරන අයටද මෙම විශේෂිත දීමනව හිමි වන අතර ඔවුන්ට මෙම යන්ත්‍රය භාවිතා කරන ආකරය පිළිබද දනුම අප අයතන විවුර්ත ඕනෑම අවස්ථාවක

ලබා දිය හැක

අප ආයතනයට පැමිණීමට අපහසු පාරිභෝගිකයන් හට මෙම භාණ්ඩ කූරියර් සේවාව මගින් ඔවුන්ට එම භණ්ඩ ලබා ගත හැකි වේ

අප අයතනයේ ලිපිනය

නො 60 ද,

සොයිසා පාර,

රවතවත්ත,

මොරටුව

SOKIDEK 200L 8 BAR AIR COMPRESSOR

⚫COMPANY PRICE 209,950/=

⚫OUR PRICE 156,000/=

Model 200L (3Hp)

►Motor capacity is 3Hp (100% copper

Wrapped in wire.)

►The motor spins at 2800 rpm

► Maximum capacity 8 bar

This machine can be used to apply paint to any other material such as vehicles, furniture and can be aerated into the wheels of vehicles, nailed to any height by any nailing machine.

This machine has a full 6 month warranty and after 6 months all repairs will be done by our company.

You can pay with electronic cards.

Renters are also entitled to this special offer and they will be informe

Translate »