ගාල්ල මාගල්ලෙන් පර්චස් 28ක හිස් ඉඩම විකිණීමට

Rs1,100,000(Negotiable)

Overview

  • Land Type: Residential
  • Size unit: Perches
  • Size in Perches: 28

Description

ගාල්ල, මාගල්ලෙන් පර්චස් 28.58ක හිස් ඉඩමක් විකිණීමට ඇත.

👉ගාලු නගරයේ සිට 2km

👉ගාලු පාරේ සිට ඉඩමට 200m

👉උණවටුනට 2.5km

👉කරාපිටියට 05 km

👉ගාල්ල ප්‍රධාන දුම්රිය ස්ථානය 2 km

👉ගාල්ල ප්‍රධාන බස්නැවතුමට 2 km

👉වරාය, නාවික හමුදා කඳවුර පෙනෙන මායිමේ

👉❤️ගාල්ල නගරයේ ජනප්‍රිය පාසල් වලට ඉතා ආසන්නව

අනුලාදේවි විද්‍යාලය/විද්‍යාලෝක විද්‍යාලය/ඕල්සන්ස් විද්‍යාලය/ඕල්කට් විද්‍යාලය/කොන්වන්ට් විද්‍යාලය/රිච්මන්ඩ්/මහින්ද/සංගමිත්ත යන පාසල් ආවරණය වන කලාපයේ පිහිටා ඇත.

👉පදිංචියට හෝ සංචාරක ව්‍යාපාරය සඳහා විලා එකක් තැනීමට සුදුසු ඉඩමකි.

👉ඉඩම පිටුපස  උස් තාප්පයක් ඉදිකර ඇත.

👉 විදුලිය සහ නල ජලය පහසුකම්

👉සන්සුන් හා නිස්කලංක පරිසරය.

කරුණාකර සැබෑ ගනුදෙනුකරුවන් පමණක් විමසන්න.තැරැව්කරුවන් අවශ්‍ය නොවේ.

👉වැඩි විස්තර සදහා අමතන්න

0786352842 (වට්ස්ඇප්)

මිල සාකච්ඡා කරගැනීමට පුළුවන

ඊ මේල් :- npm952@gmail.com

Translate »