4h CCTV Camera Home Security Alarm System

4h CCTV Camera Home Security Alarm System
Rs78,500(Negotiable)

Overview

  • Service type: Alarm / Security

Description

CCTV Camera සවි කිරීම සහ නඩත්තු කටයුතු

අප වසර 10ක් පලපුරුදු රජයේ ලියාපදින්චි ආයතනයකි.

මුදලට පමණක් සීමා නොවූ අපගේ සේවාව නිසා දැනට අවරුදු 10ක කාලයක් පුරා මෙම ක්ශේත්‍රයේ අකණ්ඩව රැදී සිටීමට හැකි විය.

මෙමෙ Package එක සදහා

⭕️ COLOR Night Vision Waterproof CCTV 2Mp Camera x 4

⭕️ 6 in1 AHD 2Mp (Hybrid) DVR x 1

⭕️ 2.5A Outdoor Power Supply x 4

⭕️ 500GB WD Hard Disk x 1

⭕️ Full Copper BNC Connectors x 8

⭕️ Full Copper 3C2V Video Cable Roll 100m x 1

⭕️ 230VV Pover Cable Roll 100m x 1

⭕️සියලුම භාන්ඩ සදහා වසර 2ක වගකීම

# අප ඔබගේ ස්තානයට පැමින ඔබට අවශ්ය ආකාරයට CCTV Camera සවි කරදෙනු ලැබේ.

# ජන්ගම දුරකතනයට Video එක ලබාදීම

# එසේම ඔබගේ දැනට පවත්නා Camera වල repair සහ නඩත්තු කටයුතු සිදු කරනු ලැබේ.

විවිද මාදිලියේ Camera සවිකරනු ලබන අතර ඔබට කැමති පරිදි ‍Camera Brand තෝරා ගැනීම කල හැක

NOTE:-

****අප රජයේ ලියාපදින්චි ආයතනයක් බැවින් අලෙවියෙන් පසු සේවාවද අපගෙන් ලබාගත හැක****

Translate »