6 -11 වසර ගණිතය සිංහල හා ඉංග්රීසි මාධ්‍ය

6 -11 වසර ගණිතය සිංහල හා ඉංග්රීසි මාධ්‍ය
Rs45(Fixed)

Overview

  • Tuition type: Private Lesson

Description

6 -11 වසර ගණිතය සිංහල හා ඉංග්රීසි මාධ්‍ය ONLINE/HOME VISIT

ගණිතය අමාරුද? තේරුණේ නැද්ද? ගණිතයේ මුල හසු වී නැද්ද? ලකුනු අඩු වෙලාද? තවමත් ඔබට ගණිතය අමාරුයි කියල හිතෙනවද? නෑ,.. හරිම ලේසියි.., පාඩම් කරන්න දෙයක් නෑ.. A සාමාර්ථයක් සමග සාමාන්‍ය පෙල ගණිතය විෂය සමත් වීමට අවශ්‍යද?
එසේනම් අපි මුල සිට ආරම්භ කරමු….

අමාරුයි කියන ගණිතය විෂය පහසුවෙන් උගන්වන්නම්. ඔබව A සාමර්ථයකට ගෙන යන්නම්. ශ්‍රී ලංකාවේ දක්ෂතම ගණිත ගුරුවරයා වෙත ඔබගේ දරුවා යොමුකරන්න.

25 අවුරුදු පළපුරුදු, , පිළිතුරු පත්‍ර පරීක්ෂක, වෘත්තීය සුදුසුකම් ලත්, ගණිත ප්‍රශ්චාත් උපාධිධාරී, ( B.Sc., MSc., ), ශ්‍රී ලංකාවේ ප්‍රථමයන්  තිදෙනෙක් ‚ තුන්වෙනියන්  දෙදෙනෙක් ‚ හා  හතරවෙනියාද  සමග ‚ දිස්ත්‍රික්  ප්‍රථමයන්  රැසක් බිහිකල ‚ විදේශිය රටවල් 6 ක  උගන්වා පලපුරුදු ‚ පසුගිය වසරේ විශිෂ්ට ප්‍රතිඵල ලබාදුන්‚ ප්‍රධාන පාසලක  ගණිත    ආචාර්යවරයෙකි.

6 – 11 වසර සිසුන් සඳහා ගණිතය, සිද්ධාන්ත / පුනරීක්ෂණ හා ප්‍රශ්නෝත්තර පන්ති සිංහල / ඉංග්රීසි මාධ්යයෙන් ( Local , Edexcel , Cambridge & KS3 ). ONLINE / HOME VISIT උගන්වනු ලැබේ.
ඔබගේ දරුවාට නිසැක A සාමාර්ථයක් වෙනුවෙන් කරනු ලබන ඉගැන්වීමකි.
කෙටි ක᳘ම මගින් ඉගැන්වීම.
පාසැල් පෙළ පොත සම්පූර්ණ කෙරේ, පෙරහුරු ප්‍රශ්න පත්‍ර, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්චා කෙරේ. නිබන්දන සැපයේ.
සාම්ප්‍රදායික ඉ

Translate »