A/L Combined Maths

  • January 22, 2024 10:30 pm
  • Kottawa, Colombo
  • Sell, Rent Something or Service
A/L Combined Maths
Rs5,000(Negotiable)

Overview

  • Tuition type: Private Lesson

Description

** 2024/2025/2026 A/L
** උසස් පෙළ සංයුක්ත ගණිතය පාඨමාලාව..
** මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරී ගුරුවරයකු විසින් නිවසට පැමිණ ඉගැන්වේ..
** සියලු සිද්ධාන්ත මුල සිට සරලව ඉගැන්වේ..
** පළමු දින ඉගැන්වීම නොමිලේ..පළමු දින නිවසට පැමිණ ඉගැන්වීම සදහා කිසිදු ගාස්තුවක් අය නොකෙරේ..මෙමගින් අපගේ ඉගැන්වීම් ක්‍රමවේදය අත්හදා බැලීමට ඕනෑම සිසුවෙකුට අවස්ථාව හිමිවේ..
** තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති…
** කොළඹ අවට, නුගේගොඩ, මහරගම, කොට්ටාව විශේෂයි..

Translate »