මීගමුව – මීරිගම බස් පාරට 600m මඩම්පැල්ලෙ ඉඩමක්

  • April 19, 2023 12:26 pm
  • Negombo, Gampaha
  • Sell, Rent Something or Service
මීගමුව – මීරිගම බස් පාරට 600m මඩම්පැල්ලෙ ඉඩමක්
මීගමුව – මීරිගම බස් පාරට 600m මඩම්පැල්ලෙ ඉඩමක්
මීගමුව – මීරිගම බස් පාරට 600m මඩම්පැල්ලෙ ඉඩමක්
මීගමුව – මීරිගම බස් පාරට 600m මඩම්පැල්ලෙ ඉඩමක්
Rs180,000Per Perch(Negotiable)

Overview

  • Land Type: Agricultural, Commercial, Residential, Other
  • Size unit: Perches
  • Size in Perches: 15.97

Description

මීගමුව – මීරිගම බස් පාරට 600m මඩම්පැල්ලෙ අතුරු පාරකට මුහුනලා ඇති නිදහස් වටපිටාව සහිත , නල ජලය හා විදුලිය ඇති පර්චස් 16ක නිරවුල් සින්නක්කර ඉඩම, ඉඩම ඉදිරිපස පාර හේතුවෙන් අවශ්‍ය නම් දෙකට බෙදා ගැනීමටද හැකි වටිනා ආයෝජනයකි , කම්බි කනු දමා අලුතින් කම්බි ගසා ඇත.
පර්චසයක මිල 180000
# ඉඩම වෙනුවෙන් බැන්කු නය පහසුකම් ලබා ගත හැකි නිරවුල් ඔප්පු
# මීගමුව සිට ඉඩමට ඇති දුර 12km
# ඉඩමේ සිට ප්‍රදාන බස් පාර මීගමුව – මීරිගම ඇති දුර 600m
# (යාබද වෙන්දේසි ඉඩමේ වර්තමාන මිල 250000කි. හදිසි අවශ්‍යතාවක් මත මෙම ඉඩම පර්චසයක් 180000 විකිනේ )
# මිල ගනන්වල සුලු වෙනසක් ඉඩම බැලීමෙන් පසු සලකා බැලිය හැක
#ගැනුම්කරුගේ ජාති/ආගම් භේද නොසැලකේ

Translate »