Air Compressor Spare Head only 1051 51 mm x 1 Piston

Air Compressor Spare Head only 1051 51 mm x 1 Piston
Rs10,500(Fixed)

Overview

  • Condition: New

Description

DUE TO PREVAILING COVID-19 PANDAMIC WE ARE UNABLE TO WELCOME CUSTOMERS IN TO THE SHOWROOM. ALL CUSTOMERS ARE SERVED OUTSIDE THROUGH A SPECIALLY BUILT COUNTER. PLEASE BE INFORMED ABOUT THIS BEFORE VISITING US.

පවතින කොවිඩ්-19 සෞඛ්‍ය තත්වය හමුවේ අප ආයතනයේ ප්‍රදර්ශනාගාරයට පාරිභෝගිකයන් ඇතුලත් කර නොගන්නා අතර සෑම පාරිභෝගිකයකුටම අවශ්‍ය භාණ්ඩ ප්‍රදර්ශනාගාරයට පිටතින් තබා ඇති කවුන්ටරයක් හරහා ගණුදෙනු කරන බව කරුණාවෙන් සලකන්න.

____________________________________________________________

අලුත්,

මිලිමීටර් 51 සිලින්ඩර් 1 ක් සහිත කම්ප්‍රෙශර් හෙඩ් කොටස පමණක්, අශ්වබල 1 ක මිනිත්තුවට වට 2900 ක මෝටර් සහිත ලීටර් 38 හෝ 36 කම්ප්‍රෙශර් සඳහා.

ලබාගතහැකි උපරිම පීඩනය : බාර් 8.

එයාර් ක්ලීනර් සහ ලිහිසි තෙල් සමගින්.

වට්ටම් අඩුකල පසු විකිණුම් මිල රු. 10,500.00.

අලෙවිය :

මිහිර හාඩ්වෙයාර් .

39/6 ප්‍රධාන පාර, අතුරුගිරිය.

Brand new.

51mm x 1 cylinder air compressor head only for 1 horsepower high speed (2900RPM) motor powered compressors (most of 38 / 36 liters compressor models).

Max pressure : 8 bar.

Air cleaners included.

Pre lubricated.

Cash price Rs. 10,500.00.

Authorised dealer :

Mihira Hardware.

39/6 Main road, Athurugiriya.

Translate »