Air Compressor Spare Head only 3065 8 bar 65mm

Air Compressor Spare Head only 3065 8 bar 65mm
Air Compressor Spare Head only 3065 8 bar 65mm
Air Compressor Spare Head only 3065 8 bar 65mm
Air Compressor Spare Head only 3065 8 bar 65mm
Air Compressor Spare Head only 3065 8 bar 65mm
Air Compressor Spare Head only 3065 8 bar 65mm
Rs32,500(Fixed)

Overview

  • Condition: New

Description

DUE TO PREVAILING COVID-19 PANDAMIC WE ARE UNABLE TO WELCOME CUSTOMERS IN TO THE SHOWROOM. ALL CUSTOMERS ARE SERVED OUTSIDE THROUGH A SPECIALLY BUILT COUNTER. PLEASE BE INFORMED ABOUT THIS BEFORE VISITING US.

පවතින කොවිඩ්-19 සෞඛ්‍ය තත්වය හමුවේ අප ආයතනයේ ප්‍රදර්ශනාගාරයට පාරිභෝගිකයන් ඇතුලත් කර නොගන්නා අතර සෑම පාරිභෝගිකයකුටම අවශ්‍ය භාණ්ඩ ප්‍රදර්ශනාගාරයට පිටතින් තබා ඇති කවුන්ටරයක් හරහා ගණුදෙනු කරන බව කරුණාවෙන් සලකන්න.

____________________________________________________________

මිලිමීටර් 65 සිලින්ඩර් 3 ක් සහිත කම්ප්‍රෙශර් හෙඩ් කොටස පමණක්.

ලබාගතහැකි උපරිම පීඩනය : බාර් 8.

එයාර් ක්ලීනර් සහ ලිහිසි තෙල් සමගින්.

සම්බන්ධ කල යුතු මෝටරය : අශ්වබල 4 (3kW) හෝ අශ්වබල 5 (3.7kW), භ්‍රමණ වේගය මිනිත්තුවට වට 2900 විය යුතුයි.

වට්ටම් අඩුකල පසු විකිණුම් මිල රු. 32,500.00.

අලෙවිය :

මිහිර හාඩ්වෙයාර් .

39/6 ප්‍රධාන පාර, අතුරුගිරිය.

මෙම වෙළෙඳ දැන්වීම සඳහා භාවිතා කර ඇති සියලුම ඡායාරූප මිහිර හාඩ්වෙයාර් ආයතනය සතු දේපලකි . උපුටා ගැනීම හෝ වෙනත් කිසිදු හෝ පාර්ශ්වයක ප්‍රයෝජනයට යොදාගැනීම තහනම් වේ.

Brand new.

65mm x 3 cylinder air compressor head only for 4 horsepower motor powered compressors (most of 200 liters and some 300 liters models).

Max pressure : 8 bar.

Air cleaners included.

Pre lubricated.

Compatible motor type : 4Hp (3kW) or 5Hp (3.7kW) High speed (2900 RPM).

Cash price Rs. 32,500.00.

Authorised dealer :

Mihira Hardware.

39/6 Main road, Athurugiriya.

All images used in this ad are a property of Mihira Hardware. All rights reserved.

Translate »