Air Hopper Gun for Wall Paint Texture Spray Painting

Air Hopper Gun for Wall Paint Texture Spray Painting
Rs4,750(Fixed)

Overview

  • Condition: New

Description

DUE TO PREVAILING COVID-19 PANDAMIC WE ARE UNABLE TO WELCOME CUSTOMERS IN TO THE SHOWROOM. ALL CUSTOMERS ARE SERVED OUTSIDE THROUGH A SPECIALLY BUILT COUNTER. PLEASE BE INFORMED ABOUT THIS BEFORE VISITING US.

පවතින කොවිඩ්-19 සෞඛ්‍ය තත්වය හමුවේ අප ආයතනයේ ප්‍රදර්ශනාගාරයට පාරිභෝගිකයන් ඇතුලත් කර නොගන්නා අතර සෑම පාරිභෝගිකයකුටම අවශ්‍ය භාණ්ඩ ප්‍රදර්ශනාගාරයට පිටතින් තබා ඇති කවුන්ටරයක් හරහා ගණුදෙනු කරන බව කරුණාවෙන් සලකන්න.

____________________________________________________________

වර්ගය : VOYLET.

මාදිලිය : FR 301.

ගොඩනැගිලි වල බාහිර බිත්ති පින්තාරු කටයුතු සඳහා යොදා ගන්නා ස්ප්‍රේ ගන් මාදිලිය.

ලීටර් 6 ක ධාරිතාවක් සහිත ප්ලාස්ටික් තීන්ත බහාලුමක් සහිතයි.

ගන් එක ඇලුමිනියම් වලින් නිශ්පාදිතයි.

මිලි මීටර් 4, 6 සහ 8 ප්‍රමාණයන්ගේ නොසල් 3ක් සමගින්.

ඝනත්වය අඩු, මද්‍යම සහ වැඩි තීන්ත වර්ග, ටෙක්ස්චර් බේස්, වැනි ආලේපන සඳහා සුදුසුයි.

Air Hopper spray gun

Brand : VOYLET.

Model : FR 301

Condition : brand new.

Description

This paint spray gun is an ideal tool for applying texture to walls and ceilings, perfect for decorators and painting builders. With heavy duty plastic hopper built in, the spray gun is strong to bear 1.45 gallon paint, ideal for long time continuous painting. And the easy-pull swing trigger makes it easy to control flowing paint for better painting results. And the handle on cup is easy for you to stably hold the gun, which is friendly for self-operation. This spray gun has three different nozzles which make the flow and amounts of painting become controllable to meet different painting needs for better results. You will see the perfect and smooth paintings on your walls. In addition, this lightweight and compact spray gun with non-slip handle fits perfectly in your hands for long time spraying without fatigue, bringing much convenien

Translate »