Azolla

  • May 8, 2022 5:32 pm
  • Horana, Kalutara
  • Sell, Rent Something or Service
fitted-FpyIxiuxG-transformed
Rs500(Negotiable)

Description

ඇසොල්ලා සත්ව ආහාර.ආහාර වියදමෙන් 30%ඉතිරිකරයී.

ගවයිනට,ඌරනට,කුකුල්ලුනට,න්,වටුවනට ආදී ගොවිපල සියලු සතුන්ට ලබාදිය හැක.එක් වර්ග මිලදි ගැනිමෙන් ජිවිත කාලය පුරාම පොඩි ඉඩ කඩක ලෙසියෙන්ම වගාකර අස්වැන්න ලබාගත හැකි වීම.(වගා කරන හැටි කියලා දෙන්නම්)

සතුන්ගේ කිරි නිෂ්පාදනය සහා බිත්තර නිෂ්පදනය වැඩි කරයී.

වාගාකරගැනිමට ඇසොල්ලා අවශ්‍යනම් අමතන්න හෝ පේජයට මැසෙජ් කරන්න.

ඩිලිවරි කරනවා.

Translate »