Bajaj pulser 150
Rs300,000
Overview
- Bike Type: Motorbikes
- Condition: Used
- Brand: Bajaj
- Bajaj Model: Pulsar 150
- Year of Manufacture: 2012
- Mileage (km): 30000
- Engine capacity (cc): 150
Description
bajaj pulser 150 බයික් එකක් විකිනීමට
හොදම දාවන තත්වයේ ඇත
engine running හොදම තත්වයෙන්
clear documents
තනි පාවිච්චිය
ටයර් දෙකම අලුත්
අලුත්ම බැටරිය (අවුරුද්දක වගකීම ඇත)
බ්රේක් ලයිනර් ඩිස් පෑඩ් අලුතෙන් දමා ඇත
පුල් සර්විස් කර ඇත පෝක් ඔයිල් engine ඔයිල් හැඩල් කප් ගීස් සියල්ල කර ඇති සුපිරි බයිසිකලේ
අරන් පදින්න සුපිරියක්
ගනේමුල්ල
මිල ලක්ෂ 3 යි
