Bajaj RE 4 Stroke 2008

Bajaj RE 4 Stroke 2008
Bajaj RE 4 Stroke 2008
Bajaj RE 4 Stroke 2008
Bajaj RE 4 Stroke 2008
Rs1,150,000(Negotiable)

Overview

  • Condition: Used
  • Brand: Bajaj
  • Bajaj Model: RE
  • Engine Type: 4 Stroke

Description

ඉතා අනර්ඝ තත්වයේ පවතී.මිලදීගෙන සෑදීමට කිසිවක් නැත.පරීක්ශා කර බලා මිල ගනන් කතා කරගත හැක.

ෆිනෑන්ස් පහසුම් සැපයිය හැක.

බැටරි අළුතින් දමා ඇත.මාස 9ක වගකීම් කාලයක්ද සහිතයි

පසුපස දැල් දොර දමා ඇත.

ටයර් 3නම අළුතින් දමා 500km පමණ ධාවනය කර ඇත.

ඇලෝවීල් සමග ටියුබ්ලස් කර ඇත.

අළුතින්ම පේන්ට්කර නව ටෙන්ට්එකක් ගසා මාස දෙකක් පමණි.

එන්ජින් ඔරිජිනල් උපාංග අලුතින්ම දමා අළුත්වැඩියා කර ඇත.

ඉදිරිපස හා පිටුපස සීට් අළුතින්ම ගසා ඇත.

ඔරිජිනල් යතුරු හා යතුරු කටවල්ද අලුතින්ම දමා ඇත.

පරීක්ශා කිරීමට පබහින්න ප්‍රදේශයට පැමිනිය යුතුය.

Samanalawewa

Belihuloya

Translate »