Building for Sale in Kandy Road Kurunegala

  • May 7, 2022 9:55 pm
  • Mawathagama, Kurunegala
  • Property-Car-Electronic & other
fitted-rteqwwdSp-transformed
fitted-Rjv0-SOJt-transformed
fitted-iEhtxMUyc-transformed
fitted-9Ec9CJPEx-transformed
Rs40,000,000(Negotiable)

Overview

  • Property type : Building
  • Size (sqft) : 5000

Description

කුරුණෑගල නුවර පාර පිලැස්ස

නුවර පාරට මායිම්ව පර්චස් 38ක් සහිත

කඩ කාමර 4ක් හා නිවස 3ක් සහිත වූ ව්‍යාපාරික ස්ථානය විකිණීමට ඇත (ඇනෙක්ස් එකක් ද ඇත)

කඩ කාමර 4 දැනට ව්‍යාපාරික කටයුතු සඳහා කුලියට දී ඇත

නිවාස 2 කුලී පදනම මත ලබා දී ඇත

ළිං ජලය නල ජල පහසුකම් ඇත

දැනට මාසිකව ලක්ෂයක ආදායම් සහිත ස්ථානයකි

කුරුණෑගල නගර කිලෝමීටර් 4.5යි

අධිවේගී පිවිසුම්ට කි‌ලෝමීටර් 4.5යි

මාවතගම නගරයට කිලෝමීටර් 4

මිල ලක්ෂ 400 (සාකච්චාකෙරේ)

Translate »