Car sale space for rent in Katunayake, Kurana
Rs60,000
Overview
- Property type : Building
- Size (sqft) : 1100
- Address : o,575,colombo road, 3rd kurana.
Description
Car sale space for rent in Katunayake,Kurana
=====================================
* Location – Kurana
* Perch – 14.6
* Sq ft – 1100
* Monthly Rental – 60000/= ( Negotiable )
More details
==========
* පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයට මුහුණලා (කුරණ හංදිය අසල )කලින් පවත්වාගෙන ගිය කාර් සේල් ස්ථානය කුලියට දීමට ඇත.
* වෛද්‍යමධ්‍යස්ථානයක් හෝ ඕනෑම ව්‍යාපාර ස්ථානයක් පවත්වාගෙන යාමට සුදුසු ස්ථානයකි
* කාමර 2 සහිතයි
* Attached Bathroom
* ඇලුමිනියම් full tinted door & window
* Completed ceiling
* වාහන ප්‍රදර්ශනාගාරයක් පවත්වාගෙන යාම සදහා වාහන දහයක් පමණ නැවතීමෙ හැකියාව ඇත.
* ජලය , විදුලිය ,දුරකතන පහසුකම්.
* මිල ගනන් සාකච්ඡා කරගත හැක .
* වැඩි විස්තර සදහා අමතන්න .
Call more details