Cement Block Gal -Finishing Blocks

Cement Block Gal -Finishing Blocks
Cement Block Gal -Finishing Blocks
Cement Block Gal -Finishing Blocks
Cement Block Gal -Finishing Blocks
Cement Block Gal -Finishing Blocks
Cement Block Gal -Finishing Blocks
Cement Block Gal -Finishing Blocks
Cement Block Gal -Finishing Blocks
Rs126(Negotiable)

Overview

  • Condition: New

Description

ජීවන වියදම අහස උසට යන මේ කාලයේ , ඔබගේ සිහින නිවස ඉදිකිරීමට අඩු වියදම් සිමෙන්ති බ්ලොක් කන්ඩලම, මීරිගම පිහිටි හොල්සෙම් පුද්ගලික සමාගමෙන්,

අගල් 4,6 සහ 8 පලලින්

අප සමාගමේ නිශ්පාදිත් මෙම ගල් බාවිතාකිරීමේ වාසි.

* ඉතා සුමට මතුපිටක් ඇති ගල් නිසා බිත්ති කපරාරු කිරීම අව්ශනොවේ.කෙලින්ම පොටි ඇදීම සිදුකලහැක.

* SLS 855 පිරිවිතරයන්ට අනුව මූලික නිශ්පාශන ක්‍රියාවලිය සහ මිශ්‍රන අනුපාත සකසා තිබිම

* උසස්ම තත්වයෙන් යුතු අල්ට්‍රාටෙක් සිමෙන්ති පමනක් යොදා ගල් නිශ්පාශනය කිරීම

* කුහර නිසා කාමර තුල උශ්නත්වය අවමකරයි

* ඇවුරුදු 45කට වඩා වැඩි පාරිභොගික විශ්වාසය

මිල දර්ශනය පහත සදහන් පරිදිය

Size Measurement Strength Price

කුහර සහිත

4″ 390x100x190mm 2.65N/mm 126/=

Above rates are subject to the current Cement & Diesal prices

Location

Holcem (Pvt) Ltd ( Cement Block / Block gal)

Kandalama

Translate »