Cement Blocks – Block Gal
Rs141
Overview
- Condition: New
- Price for: Retail , Wholesale
Description
හොල්සීම් කපරාරු නොකරන බ්ලොක් ග්ල්
මෙම ගල් නිශ්පාදනය කරන්නේ වැලි ගල්කුඩු සහ අල්ට්‍රාටෙක් සිමෙන්ති බාවිතයෙන් නිසා ඉහල ගුනත්වයකින් යුක්තවේ.
ඔබට අවශ්‍ය පරිදි අගල් 4,6 සහ 8 පලලින් ලබාගත හැක
අප සමාගමේ නිශ්පාදිත් මෙම කුහර ගල් බාවිතාකිරීමේ වාසි.
️ ඉතා සුමට මතුපිටක් ඇති ගල් නිසා බිත්ති කපරාරු කිරීම අවශ්‍ය නොවේ.කෙලින්ම පොටි ඇදීම සිදුකලහැක.
️ SLS 855 පිරිවිතරයන්ට අනුව මූලික නිශ්පාශන ක්‍රියාවලිය සහ මිශ්‍රන අනුපාත සකසා තිබිම
️ උසස්ම තත්වයෙන් යුතු අල්ට්‍රාටෙක් සිමෙන්ති පමනක් යොදා ගල් නිශ්පාශනය කිරීම
️ කුහර නිසා කාමර තුල උශ්නත්වය අවමකරයි
️ කපරාරු කිරීම සදහා වැලි සිමෙන්ති බාස්කුලී අවශ්‍ය නොවේ .
️ අවුරුදු 45කට වඩා වැඩි පාරිභොගික විශ්වාසය
Features:
- Cement Block /Block Gal