Coconut land for sale Mathugama
Rs8,000,000
Overview
- Land Type: Agricultural
- Size unit: Perches
- Size in Perches: 130
- Address : Omattha road Agalawattha Mathugama
Description
අගලවත්ත නගරයේ සිට කිලෝමීටර 01 භාගයක් දුරින් පිහිටි පර්චස් 130 ක් පොල් ඉඩම විකිණීමට පර්චස් 23 සහ පර්චස් 107 යන කොටස් දෙකකින් ද ගත හැක.ජලය,මුර ගෙය, toilet පහසුකම් ඇත ඉඩමට වාහන ගමන් කල හැක. පර්චස් 107 කොටස ලක්ෂ 75 කටද පර්චස් 23 ලක්ෂ 10 කටද කොටස් දෙකම ලක්ෂ 80 කට ද විකිණීමට ඇත.සින්නකර ඔප්පු අනුමත plan ඕමන්ත බස් මාර්ගයෙ සිට මීටර් 200 පමණ වේ.මුරයකට පොල් 600 පමණ කැඩිය හැක.
අමතන්න .බ්‍රොකර් වරුත් අමතන්න.
Features:
- ජලය
- විදුලිය
- මුර ගෙය
- සින්නකර ඔප්පු