Commercial Building for Sale in Udawalawa

Rs98,000,000Total (Negotiable)

Overview

  • Property type: Building
  • Size (sqft): 7400
  • Address : Udawalawa Junction, Udawalawa

Description

🏨සංචාරක හෝටලයක් / 🏬වාණිජ ආයතනයක් සඳහා උඩවලව හංදියෙහි ගොඩනැගිල්ලක් විකිණීමට ඇත!
🏨A building for a Tourism Hotel / 🏬Commercial Establishment is for sale at Udawalawa Junction!

✅ Property type: Building & Land
✅ Address: Udawalawa Junction, Udawalawa
✅ Size: 13.5 perches

සංචාරක හෝටලයක් සඳහා වඩාත් සුදුසු, උඩවලව හංදියෙහි ප්‍රධාන පාරට මුහුණලා පර්චස් 13.5 ක භුමියෙහි ඉදිකර ඇති වර්ග අඩි 7400 (දිග 107 x පළල 22) කින් සමන්විතව සිව්මහල් ගොඩනැගිල්ල විකිණීමට ඇත.
➡️ පහත මහල (කාමර 02ක්)
➡️ බිම් මහල (ශාලාවක් (වැසිකිළි සහිත))
➡️ පළමු මහල (ශාලාවක් (වැසිකිළි සහිත))
➡️ දෙවන මහල (නාන කාමර සහිත කාමර 05ක්)
➡️ ජල ටැංකි සවි කර ඇති ස්ථානය

ගොඩනැගිල්ලේ සිට…
🚗 ඇඹිලිපිටියට 14km (විනාඩි 20)
🚗 උඩවලව ඇත් අතුරු සෙවන 3.2km (විනාඩි 05)
🚗 උඩවලව ජාතික වනෝද්‍යානය 18km
🚗 ඇඹිලිපිටියට මාල ඇල්ල – කෑල්ල 33km
🚗 සංඛපාල රජමහා විහාරය 7.6km
🚗 මාදම්‍පෙ 31km

➡️ සින්නක්කර ඔප්පු
➡️ තෙකලා විදුලිය හා ජල පහසුකම් ඇත
➡️ ඉදිකිරීම් කටයුතු වලින් 85% ක් අවසන් කර ඇත
➡️ ගොඩනැගිල්ල පරීක්ෂා කර ගත හැක

මිල රු. මිලියන 98 කි (මිල ගණන් සාකච්ඡා කර ගත හැක)

📞විමසන්න:
072 7447454
070 7736352
070 7396954

Translate »