Commercial Building with 40 Perch land Hanwella Town

  • August 17, 2022 1:47 pm
  • Hanwella, Colombo
  • Sell, Rent Something or Service
Commercial Building with 40 Perch land Hanwella Town
Commercial Building with 40 Perch land Hanwella Town
Commercial Building with 40 Perch land Hanwella Town
Commercial Building with 40 Perch land Hanwella Town
Rs300,000,000(Negotiable)

Overview

  • Property type: Shop
  • Size (sqft): 32000

Description

හංවැල්ල නගරයේ වටිනාම වියාපාරික ස්තාන වලින් එකකි

මෙම වියාපාරික ස්තානය බැංකු, ශෝපින්ග් මෝල් , කර්මාන්ත සාලා, ගබඩා සඳහා සුදුසු ස්ථානයකි.

හංවැල්ල නගරයේ ලෝ-ලෙවල් මාර්ගයට මුහුණලා පච් 40 ක ඉඩම සහ වියාපාරික ස්තානය විකිණීමට.

පර්චස් 40කි, මහල් හතරකි, එක් මහලක් වර්ග අඩි 8000 වේ, 2013 වර්ෂයේ ඉදි කර ඇත.

120 kva ට්‍රාන්ස්ෆොර්මෙර් එකක් තබා ඇත. ඉදිරිපස කාර් පාර්ක්.

ආඩි 23 මේන් ගේට්ටුව,

ටොන් 10 හොඉස්ට් 8කි. 16 ටොන් 1කි. සම්පූර්ණ වාහන සේවා ස්තානය සමග වර්ග අඩි 400 .දෙමහල් සේවක නවාතැන ,

අඩි 20 පුළුල් පිවිසුම් මාර්ගය, ප්‍රඉම්මූවේර් ලොරි රථ ඇතුළු කල හැක

ලෝ-ලෙවල් මාර්ගයේ පිවිසුම් කොටස අඩි 90 කි.

සම්පුර්ණ බූමියේ ටොන් 40 ඉන්ටර් ලොක් අතුරා ඇත.

මිල රු. මිලියන 300/-කි

වැඩි විස්තර සඳහා පහත දුරකත අංක අමතන්න.

සඳහන් කර ඇති මිල අයිතිකරු විසින් දක්වා ඇත.

සත්‍ය ගැනුම්කරුවන් දිරිමත් කරන අතර මිල ගණන් පරීක්ෂා කිරීමෙන් පසු සාකච්චා කරගත හැක.

40 PERCHAS

FOUR STORY BUILDING

EACH FLOOR ABOUT 8000 sqft

2013 BUILT

36A 4 SUPPLIES WITH DEDICATED TRANSFORMER AND ONE SINGLE PHASE SUPPLY

23 FEET WIDE MAIN GATE

10TON 8 NUMBERS OF VEHICLE HOISTS AND 16TON SINGLE HOIST COMPLEATE SERVISE STAION WITH 400 sqft 2 STORY BUILDING STAFF QUARTERS

Total Value – Millions 300 LKR

Access Road Width – 20ft, containers can go through

Road Frontage – 90 ft

Access road condition: interlock pave

Level – Same as the road level

Application – Commercial, ideal for a factory or warehouse/ Shopping Mall / Bank

Price quoted is as indicated by the owner. Genuine buyers are encouraged and invited to make reasonable offers after inspection irrespective of the price quoted.

Translate »