Commercial Building with Land for Sale in Kandy

  • August 31, 2022 11:37 am
  • Kandy City, Kandy
  • Sell, Rent Something or Service
Commercial Building with Land for Sale in Kandy
Commercial Building with Land for Sale in Kandy
Commercial Building with Land for Sale in Kandy
Commercial Building with Land for Sale in Kandy
Rs31,000,000(Negotiable)

Overview

  • Property type: Building
  • Size (sqft): 1400

Description

මහනුවර නගරයේ ඉඩමක් සහිත වාණිජ ගොඩනැගිල්ලක් විකිණීමට ඇත

=====================================================

* ස්ථානය – මහනුවර

* දේපල වර්ගය – ගොඩනැගිල්ලක්

* විශාලත්වය – වර්ග අඩි 1,400

* ලිපිනය – වල්ලමැනික්හින්න

* මිල – රු. 31,000,000/= (සාකච්ඡා කළ හැක)

වැඩි විස්තර

=========

* දිගන, මඩවල, නුවර ප්‍රදාන මාර්ගයට මුහුණලා ව්‍යාපාරික ගොඩනැගිල්ල සහිත ඉඩම විකිණීමට ඇත

* ඉඩම පර්චස් 9

* පලමු මහල වර්ග අඩි 800

* පහත මාලය වර්ග අඩි 600

* පර්චස් 5 පමණ ඉඩම හිස්ව ඇත

* ගොඩනැගිලි සැලසුම ප්‍රාදේශීය ශාඛාව විසින් අනුමත කර ඇත

* සින්නක්කර ඔප්පු

* පදිංචියට හා ව්‍යාපාරයකට සුදුසුයි

* නල ජලය, විදුලිය ඇත

* ඉඩම පිටුපසින් දර්සනීය වෙල්‍ යායක් ඇති අතර ගොඩනැගිලි නොමැත

* මඩවල නගරයට දුර 1.5 km

* මහනුවරට 10 km

* දිගනට 6 km

* මිල ලක්ෂ 310 (මිල සංශෝධනය කල හැකිය)

* වෙද්‍ය මධ්‍යස්ථානයකට සුදසූ ස්ථානයකි

* වාහන නතර කීරීමට පහසුකම් ඇත

වැඩි විස්තර සඳහා අමතන්න

Commercial Building With Land For Sale In Kandy

========================================

* Location – Kandy

* Property type – Building

* Size – 1,400 sqft

* Address – Wallamanikhinna

* Price – Rs. 31,000,000/= (Negotiable)

More Details

==========

* Land with commercial building is facing Digana, Madawala, Kandy main road

* 9 perches land

* First floor 800 sq ft

* Ground floor 600 sq ft

* Available 5 perches of empty area

* Building plan approved by Local council

* Freehold deeds

* Suitable for residence & business

* Tap water, water & electricity are available

* Behind the land, there is a beautiful paddy field & there are no buildings

* 1.5 km to Madawala town

* 10 km to Kandy

* 6 km to Digana

* Price 310 lakhs (Price may be negotiable)

* A place suitable for a medical center

* Parking facilities are av

Translate »